ඡන්දය සාධාරණ වනු ඇතැයි විශ්වාසයක් නැහැ - 21න් පසු කරන වැඩේට අනුර දැන්මම පිටිය සකස්කරයි
මැතිවරණ ව්‍යාපාරය සාධාරණ එකක් වේවි යැයි විශ්වාස නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
ආණ්ඩුව මෙන්ම ප්‍රධාන විපක්ෂය ද රාජ්‍ය සම්පත් මැතිවරණය සඳහා යොදාගනිමින් ඇති බවත්, රාජ්‍ය මාධ්‍ය මෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍යය ද තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින් සිටින බවත් ඒ මහතා පවසා තිබේ.
ලබන 26 වැනිදා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට බලාපොරොත්තු වන බවද සිය බලවේගය සටනට අවතීර්ණ වන්නේ සංවිධානාත්මක ශක්තිමත් ජනතා බලයක්, යාන්ත්‍රණයක්, වැඩපිළිවෙළක් සහ රට ගොඩ නැඟිය හැකි ශක්තිමත් කණ්ඩායමක් සමග යැයි ද ඔහු කියා ඇත.
අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
කෙසේ වෙතත් විවිධ පාර්ශව පෙන්වා දෙන්නේ සැප්තැම්බර් 21 වැනි දා ජනාධිපතිවරණයෙන් පසුව පැවසීමට තිබූ මාතෘකාවක් ජාතික ජනබලවේගය විසින් ඊට පෙරම පැවසීම, 21 වැනිදායින් පසුව ඔවුන්ගේ පිටිය සකස් කිරීම සඳහා දැන්මම යොදාගෙන ඇති බවකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..