අත්තනෝමතික ලෙස විධායක බලතල භාවිතයට නොගන්නා ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා (වීඩියෝ)
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි බොහෝ විට සිදුවන්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය අනුව බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.
කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුන ද අවංකව ක්‍රියාත්මක කරන තාක් එහි දෝෂ මතු නොවන බවත් ඔහු පවසයි.
මෙහිදී අවබෝධය අනිවාර්යෙන්ම තිබිය යුතු බවත්, බොහෝ නායකයන්ට නැත්තේ ද මෙම අවබෝධය බවත් සඳහන් කරන ඒ මහතා, අත්තනෝමතික ලෙස බලය භාවිතයට නොගන්නා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අවධාරණය කරයි.
සරත් නන්ද සිල්වා මහතා මේ බව පැවසුවේ ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අද(13) එක්වෙමිනි.
මෙම අත්තනෝමතික බලය හිමිවූයේ විධායක බලතල මගින් බවත්, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට බලයක් අවශ්‍ය බව එදා ජේ. ආර්. ජයවර්ධන දැඩි මාන්නයකින් සිතූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වර්තමාන ජනාධිපතිවරයා අද අධිකරණයට අපහාස කිරීමට පවා පෙළඹී සිටින බවත් සරත් නන්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..