මෙරට අර්බුදයට එකම විසඳුම IMF වට්ටෝරුව ද?... විදෙස් තානාපතිවරුන්ට රටේ අභ්‍යන්තර කටයුතුවලට මෙලෙස ඇඟිලි ගැසිය හැකිද? - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ප්‍රශ්න කරයි (වීඩියෝ)
මෙරට ආර්ථිකය කෙසේ හැඩගැස්විය යුතුද, මෙරට රාජ්‍ය අංශය සතුව පවතින්නේ කුමන ආයතනද යන්න මෙරට ජනතාව තීරණය කරන දෙයක් මිස ආත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරන දෙයක් නොවන බවත්, මෙරට ජපාන තනාපතිවරයා එක්තර රැස්වීමක දී පවසා ඇත්තේ කවුරු ජනාධිපති වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ලෙස වැඩ කළ යුතු බව යැයි ද, එලෙස තානාපතිවරයකුට රටක දේශපාලන කාරණා ප්‍රසිද්ධ රැස්වීමක දී පැවසිය නොහැකි බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.
මීළඟට බලයට පැමිණෙන ආණ්ඩු කළ යුතුතේ ඡන්දෙදී ජනතාවට ලබාදුන් ප්‍රතිඥා ඉටුකිරීමට කටයුතු කිරීම මිස වෙනත් රටවලින් පනවන කොන්දේසි අනුව කටයුතු කිරීම නොවන බවද ඒ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුවෙන් බැහැරව වෙනත් විසඳුමක් මෙරට ආර්ථික අර්බුදයට නැත්දැයි ප්‍රශ්න කරන මොහාන් සමරනායක මහතා, මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමට ගොස් මෙරට මැතිවරණ පැවැත්වීම ගැන සොයා බැලීම ගැන ප්‍රශ්න කරමින් සඳහන් කරන්නේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මෙසේ තනාපතිවරුන්ට මැදිහත්විය හැකිද යන්නය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..