පොහොට්ටුවේ ලේකම් ධුරයෙන් සාගර පන්නන්න කංචනගෙන් යෝජනාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ධුරයෙන් නීතිඥ සාගර කාරියවසම් ඉවත් කර, ඒ වෙනුවට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පත්කිරීමට කංචන විජේසේකර ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් යෝජනාවක් සම්මත වී තිබේ.
ඊයේ 01දා සවස මාතර පාලටුව එල්. එච්.කේ උත්සව ශාලාවේදී රැස් වූ ශ්‍රී ලංකා පොදු පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලේ දී මෙම යෝජනා සම්මත කර ඇත.
මීට අතරව පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා කොළඹදී රැස්වී ගන්නා ලද තීරණය ආපසු හරවා ගන්නා ලෙසටත්, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු බවටත් වන යෝජනාද මෙහිදී ඒකමතිකව සම්මත වී තිබේ.
විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දකුණු පළාත් සභාව නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරු, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දහසයෙන් දොළහක හිටපු සභාපතිවරු, සියලු ප්‍රාදේශීය සභාවල හිටපු උප සභාපතිවරු, ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?