
තමාට නොදන්වා තමාගේ බල ප්‍රදේශයේ රැස්වීමක් තිබ්බායැයි නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි
තමන්ට කිසිදු දැනුම්දීමක් නොකර තම බල ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් රැස්වීමක් පැවැත්වූ බව කියමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් හෝමාගම පොලිසිය වෙත පෙරේදා (28දා) පැමිණිලි කර ඇත.
අමාත්‍යවරයාගේ පැමිණිල්ල ලේකම්වරයකු විසින් හෝමාගම පොලිසිය වෙත කර තිබේ. එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ බන්දුල ගුණවර්ධන මහතාට නොදන්වා පක්ෂ රැස්වීමක් පැවැත්වීමෙන් විනය කඩකර ඇති බවයි.
එහිදී පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ විනය කැඩීම සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රි ජනක වැලිවත්ත මහතාගේ ආරාධනයක් මත ඒ මහතාගේ නිවසට පැමිණි බවයි. ඒ අවස්ථාවේ තේපැන් සංග්‍රහයක් පැවති බවත් තමන් හමුවීමට පාක්ෂිකයන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
