බංග්ලාදේශයේ ක්‍රියාත්මක අරගලයට සහාය දැක්වීමට මෙරට ඊනියා අරගලකරුවන් හා NGO නඩත් එළියට බැහැලා
මේ වන විට බංග්ගාදේශයේ සිදුවෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය බොහෝ දෙනෙකු හඳුන්වන්නේ 2022 වසරේ මෙරට රාජ්‍ය බිඳවැට්ට වීම සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වූ අරගලයම බඳු ක්‍රියාදාමයක් බවය.
එදා මෙරට රාජ්‍ය බිඳදැමීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මැදිහත්ව ක්‍රියාකළ දෙස් විදෙස් බලවේග, රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාකාරීන් මෙම බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින ක්‍රියාදාමය වෙනුවෙන් හඩනගන ආකාරය දැකගත හැකි අතර, බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය එරට රාජ්‍ය පෙරළා දැමීමේ වර්ණ විප්ලවයක් ලෙස හැඳින්විය හැකි බවයි.
මෙම ක්‍රියාවලිය රටවල් බිඳවැට්ටවීම සඳහා භාවිතා කරනු ලබන මෙවලම්වලින් එකක් බවද ඔවුන් පෙන්වා දෙන අතර, අද පාකිස්ථානය තුළ හා බංග්ලාදේශය තුළ සිදුවෙමින් පවතින්නේ ද මෙම දෙස් විදෙස් ඊනියා බලවේගවල මැදිහත්වීම මත සිදුවන එවැනි ක්‍රියාදාමයක් බව ඔවුහු පෙන්වා දෙති.
පහත දැක්වෙන්නේ මෙරට රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා ක්‍රියාත්මක වූ අරගලයට දායකත්වය දැක්වූ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙරට බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්