වීඑෆ්එස් වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් හර්ෂ ඉදිරිපත් කළ වාර්තාවට මුදල් කාරක සභාවේ 16 ක් විරුද්ධයිලු
වීසා නිකුත් කිරීම සඳහා වීඑෆ්එස් ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මුදල් කාරක සභාවේ බහුතර මන්ත්‍රීන් විසින් ප්‍රතික්ෂේප කරන බව දන්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාර දී ඇතැයි වාර්තා වේ.
බෙහෙවින් ආන්දෝලනයට ලක්වූ මෙම වීඑෆ්එස් වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් කාරක සභාවට නියම කර තිබිණි. ඒ අනුව අදාළ විමර්ශනය එම කාරක සභාව විසින් සිදු කර ඇත.
එකී වාර්තාව මුදල් කාරක සභාවේ ඒකමතික තීන්දුවක් අනුව සැකසූ වාර්තාවක් ලෙස සඳහන් වුවද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීන් 27 දෙනාගෙන් 16 දෙනකුම එය ප්‍රතික්ෂේප කරන බව කථානායකවරයාට භාරදුන් ලිපියේ සඳහන්ව ඇති බව ද පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි
රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි!- ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්