News Category
From Date
To Date
Maximum Number of Result

පොල්තෙල් මිල ඉහළ ගිහින් - පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

Jul 18, 2024 at 07:52 AM
|

වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළයෑම නිසා තමන් අපහසුතාවයට පත් වී ඇති බවයි පාරිභෝගිකයෝ පවසන්නේ. 

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෑම නගරයකම පාහේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳව වෙළෙන්දන් පවසන්නේ පොල්තෙල් පිරිපහදු කරන්නන් හා පොල්තෙල් ආනයනකරුවන් විසින් ක්‍රියාත්මක කරන වෙළඳ මාෆියාව නිසා මෙසේ පොල්තෙල් මිල ඉහළගොස් ඇති බවයි. 

මෙම තත්ත්වය මත තම ව්‍යාපාරික කටයුතුවලට ද විශාල බලපෑමක් ඇති වී ඇති බව ඔවුන් තවදුරටත් පවසයි.

සම්බන්ධිත පුවත් | Related News

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා අවදානම් කිහිපයක් හේතු විය හැකි බව මහ බැංකුව පවසයි.
2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් දක්වා සියයට 5.6 කින් පහත වැටී ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජනවාරි මාසයේ උද්ධමනය සියයට 2.3 ක් දක්වා වැඩි වී ඇත.
දෙවන ලෝක යුද්දයෙන් පසු අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල්වාදී සමාජය විසින් ගොඩනැගූ නව ආර්ථික මොඩලය අද වන විට පවත්වාගෙන යා නොහැකි තැනකට පැමිණ ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
අයහපත් කාලගුණයෙන් වගා බිම් රැසක් විනාශ වීම හේතුවෙන් එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව අපේක්ෂා කළ මූල්‍ය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය, 'දිත්වා' චක්‍රවාතයෙන් සිදු වූ හානි කටයුතු සඳහා දැරීමට වන අමතර වියදම් හේතුවෙන් අභියෝගයට ලක් වනු ඇති බව මූඩීස් රේටින්ග්ස් (Moody’s Ratings) ආයතනය පවසයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඉකුත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 2.7 ක් දක්වා වැඩි වී ඇත.
ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විධායකයෙකු වන පිච්චෛ සුන්දරරාජන්, හෙවත් සුන්දර් පිච්චෛ, ගූගල් සංස්ථාපිත සමගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා වන්නේය. පසුගිය 18 වනදා බීබීසී ප්‍රවෘත්ති සේවයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී, පිච්චෛ පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියේ කෘත්‍රිම බුද්ධිය මත පමණක් යැපෙනවාට වඩා පුළුල් පරාසයක සෙවුම් මෙවලම් මත විශ්වාසය තබන ලෙසයි.

ප්‍රධාන පුවත්

යටත් නොවී දිගටම සටන් කරනවා.. - ඉරාන ජනාධිපති කියයි..

තම රට කිසිවිටකත් යටත් නොවන බවත් තම අධ්‍යාත්මික නායකයා ඝාතනය කළ ඝාතකයින්ට නිසි දඬුවම් ලබා දෙන තුරු සටන් කරන බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරයි.

2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..

2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය, 2025 වසර අවසාන වන විට යළිත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව එම මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..

මේ වන විට ආණ්ඩුවේ විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමේ යෝජනාව වෙනුවෙන්, ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමේන් පසු ගොවියාටත් පාරිබෝගිකයාටත් සාධානරය ඉටු කිරිම වෙනුවෙන් වන ගොවිජන පවුර සකස් කර ඇති යෝජනාවලිය වසන්ත සමරසිංහ ඇමතිවරයාට භාරදීම ඊයේ දින සිදුවිය.

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා මගින් සිදු වූ බව දැක්වෙන වාර්තා සහ හානිය නිරූපණය කරන ඡායාරූප වීඩියෝ ආදිය ප්‍රකාශයට පත් කරන පුද්ගලයන්ට එරෙහිව ඩුබායි බලධාරීන් විශාල දඩ මුදල් හෝ සිර දඬුවම් පවා නියම කරන බවට නිවෙදනය කරයි.

USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායම පසුබැස්සවීමට කටයුතු කළා- ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි

ඉරානය එල්ල කළ නව ප්‍රහාර සමඟ USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායමට වෙනත් ස්ථානයකට යාමට බල කළ බව ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි ඊයේ(05) මාධ්‍යවේදීන් වෙත පවසා සිටියේය.

යුද්ධය නිසා නැවු රක්‍ෂණ ගාස්තු පස් ගුණයකින් වැඩි වෙයි.. භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්..

ඉරානය සහ ඊශ්‍රායල-ඇමරිකානු පාර්ශවයන් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආසියානු කලාපයේ ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අත්හිටුවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ නෞකා ප්‍රවාහන ගාස්තු සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.

ජනාධිපතිගේ “හුණ්ඩුව” යට ධම්මික පෙරේරාගේ “ගුණ්ඩුව” සඟවයි.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්...

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන වචනයක්වත් නොකියා, ලංකාවට ඉදිරියේදී බලපාන්නට නියමිත යැයි පැවසෙන බලශක්ති අර්බුදයක් ගැන කියමින් “රට බය කරන අතරේ” ‍ශ්‍රී ලංකාව නැමැති මේ “පුණ්‍ය භූමිය හුණ්ඩුවකට” උපමා කරමින් කතාවක් කළේ, “ආණ්ඩුවේ හුණ්ඩුව” ඇතුලේ ධම්මික පෙරේරා නැමැති සටකපට ව්‍යාපාරිකයාගේ “ගුණ්ඩුව” සඟවමින් රට සහ ජනතාව මුලා කරමින් ගෑස් වෙළඳාමේ අයිතිය ධම්මික පෙරේරාගේ අධ්‍යක්ෂ ධූරයෙන් බලගැන්වුණු “ලාෆ්ස් සමාගමට” ලබා දීමට බව විමල් වීරවංශ මහතා හෙළිදරව් කළේය.

ලංවිම අහෝසි කරමින් නව සමාගම් 06ක් පිහිටුවීමට ගැසට්ටුව නිකුත් කෙරේ..

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

"IRIS Dena" වෙනුවෙන් ඉරානය පලිය ගනී.. - ගලෆ් කලාපයේදී අමෙරිකානු නැවකට ප්‍රහාරයක්

උතුරු පර්සියානු ගල්ෆ් කලාපයේ දී අමෙරිකානු තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර තිබේ.

ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් ඉරාන නැව නවත්තගෙන හිටියා.. තොරතුර ඇමෙරිකාවට ගියා.. - මුජිබුර් රහුමාන්ගෙන් හෙළිදරව්වක්

ඉරාන නාවික හමුදාවට අයත් 'අයිරිස් ඩෙනා' නම් යුද නෞකාව ගාලු ධීවර වරායට ධීවර සැතපුම් 40ක පමණ දුරින් ඊයේ දිනයේදී අනතුරකට ලක්වූ අතර අමෙරකා එක්සත් ජනපදය වසින් ඊයේ දින පවසා සිටියේ එම නෞකාවට තමන් පහරදුන් බවය.

යුද්දයෙන් මෙරට තේ කර්මාන්තය දැඩි අර්බුදයක.. අපනයන අඩකට වඩා අහිමි වෙයි..

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඉරානය සමඟ යුද්ධයක් එපා යැයි හඩ නැගු හිටපු මැරීන් සර්ජන්ට් මැක්ගිනස් කැපිටල් ගොඩනැගිල්ලෙන් ඉවතට ඇද දමයි..

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ඉරාන යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංවෘත දොරටු පිටුපස (Closed-door briefings) සාකච්ඡා පවත්වමින් සිටියදී, හිටපු මැරීන් සර්ජන්ට්වරයෙකු වන බ්‍රයන් මැක්ගිනස් (Brian McGuinness) විසින් සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.

ජනාධිපතිගේ 'හුණ්ඩු' ප්‍රකාශයත් ඩයස්පෝරාවේ අවශ්‍යතාව අනුව සිදුකළ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් - අනුරාධපුර සෝමරතන හිමි

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රටේ ජනාධිපතිවරයා බවත්, රටට වගකිවයුතු නායකයා ලෙස පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත්, පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පවසති.

ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ අපි..- අමෙරිකාව කියයි

අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.

අද සිට ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය තහනම්.. අධිකරණ නියෝගයක්..

මෙරට ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් ගනු ලැබූ දුෂ්ඨතම සහ ලජ්ජාසහගතම තීන්දුවක් ආපසු හැරවීමට ජාතික සංවිධානවලට හැකිවූ බවත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සංචාරක ප්‍රවර්ධන ආයතනවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට සමලංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා යවනු ලැබූ ලිපිය ඉවත්කර ගැනීම සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් ලෙස එය ප්‍රකාශයට පත්කරණ බවට අධිකරණයේදී පොරොන්දුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.