විදේශ ණය ගෙවීමේදී සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අපරාධයක් එළියට... ඩොලර් 1ක් රුපියල් 524යි ශත 60ට අරන්
ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුලත් කර තිබෙන විගණකාධිපති නිරීක්ෂණ වාර්තාවෙන් මේ බව හෙළිකර ඇත.
එම විදේශ විනිමය අනුපාතිකය යටතේ ඇමරිකානු ඩොලර් 332,704ක් ලබා ගෙන ඇත. ඒ අනුව, එම ඩොලර් ප්‍රමාණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 174,536,518ක් වැය කර තිබේ.
නමුත් රුපියල වේගයෙන් කඩා වැටෙමින් තිබූ උපරිම අවස්ථාවේ ඩොලර් එකක් සඳහා ගෙවා තිබෙන්නේ රුපියල් 363.17කි. එම අනුපාතිකය යටතේ ඩොලර් 332,704ක් ලබා ගැනීමට වැය වන මුදල රුපියල් 120,828,111කි.
මේ අනුව අදාළ විදේශ ණය ගෙවීමේ කටයුත්ත වෙනුවෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53.7ක් (රුපියල් 53,708,407.00) වැඩිපුර වැය කරමින් මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..