තොරතුරු තාක්ෂණයේ ලාංකික අවස්ථාවන් විදෙස් රටවලට විකිණීමේ මෙහෙයුම - උවිඳුගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
රට පත්ව ඇති අරාජික තත්ත්වය හමුවේ රට ඩැහැගැනීමට බලාසිටින විදේශීය බලවේග ඉතා සූක්ෂමව මේ රට තුළ තමන්ට අවශ්‍ය ආධිපත්‍යය නිර්මාණය කරගනිමින් සිටින බවත්, ලංකාවේ සුවිශේෂී පිහිටීම මෙම ලෝක බලවතුන්ට ඉතා වැදගත් නිසා ඉතිහාසය පුරා විටින්විට මෙරටට විවිධ අභියෝග එල්ල වූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය යන දෙකම මේ මොහොතේ එකවර රට තුළ ක්‍රියාත්මකව පවතින හෙයින් මෙම විදේශ බලවේග වලට තම අරමුණට යාමට පහසුවී ඇති බවත් ඒ මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් උවිඳු විජේවීර මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සංවේදී තොරතුරු හා දත්ත ඇතුළත් මරමස්ථාන විදෙස් සමාගම්වලට පැවරීමේ සූක්ෂම ක්‍රියාදාමයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.
එසේම තොරතුරු තාක්ෂණයේ ලාංකික තරුණ තරුණියන්ට ඇති අවස්ථා ගැන මහ ඉහළින් කතාකරන වර්තමාන පාලකයන් එම අවස්ථාවන් විදේශීය රටවලට විකුණා දමමින් සිටින බවට ද ඔහු චෝදනා නගයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..