News Category
From Date
To Date
Maximum Number of Result

ගාල්ල, කරාපිටියේ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල විවෘත කෙරේ


දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කර තිබේ.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වන අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.

සම්බන්ධිත පුවත් | Related News

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි.
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජනපද McDonald’s සමාගම ශ්‍රී ලංකාවේ හවුල්කරු සමඟ ගිවිසුම අවසන් කර ඇති බව හා රට තුළ ඇති සියලුම අලෙවිසැල් 12 වසා දමා ඇති බව එම සමාගමේ නීතීඥයෝ රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.‍
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.
ඛනිජ තෙල් සඳහා පවතින ගෝලීය ඉල්ලුමේ වර්ධනය මන්දගාමී වී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියානු කුළුබඩුවල විෂ අඩංගු වීම ගැන නවසීලන්තය රජය විමර්ශන අරඹයි

නවසීලන්තයේ ආහාර සුරක්ෂිතතා නියාමන ආයතනය ඉන්දියාවේ ප්‍රමුඛතම කුළුබඩු සන්නාමයන් වන MDH සහ එවරස්ට් සන්නාමයන් එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල පරීක්ෂාවකට ලක්වීමෙන් පසු පළිබෝධනාශක අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇතිදැයි තහවුරු කර ගැනීමට විමර්ශන අරඹා ඇතැයි වාර්තා වේ.

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළේය.

පුටින් සහ ෂී බෙයිජිංහිදී හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද(16) සිය රාජ්‍ය සංචාරය අතරතුර බීජිං හිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මස මුලදී පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස පස්වන වරටත් දිවුරුම් දීමෙන් පසු පළමු විදේශ සංචාරය මෙම චීන සංචාරය බවද පැවසේ.

2030 දී හමුදාව ලක්ෂයට අඩුකරන්න යයි

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

විමල්ගේ නවතම කෘතිය "රාම රාවණ සහ විභීෂණ නූතන කතාව" ජනගත කිරීම අද

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය, "රාම රාවණ සහ විභීෂණ නූතන කතාව" ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) අද(16) සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

ලාල් සහෝදරයාගේ වචනයේ යම් අඩුපාඩුවක් වුනා... එත් සමස්ත කතාව හරි - නලින්ද ජයතිස්ස කියයි

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයේ යම් අඩුපාඩුවක් සිදු වුවද, සමස්ත කතාවේ හරය නිවැරදි බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පිටරට බැංකුවල අනීතික ලෙස ඩොලර් බිලියන 56ක් තැන්පත් කර ඇති බලවතුන් කවුද?... රනිල් රාජපක්ෂ ආණ්ඩුව වහා රටට කිව යුතුයි! - ජයන්ත සමරවීර

බලවත් පුද්ගලයන් විසින් ඩොලර් බිලියන 56ක් විදේශ බැංකු ගිණුම්වල තැන්පත්කර ඇති බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බරපතළ හෙළිදරව්වක් කර ඇති බවත්, මේ වසරේ ගතවූ මස 5ක කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 9ක් එම ඩොලර් බිලියන 56 තුළට අදාළ බවත් ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

කොටි පරාජය නොකළා නම් දකුණු ආසියාවේ බිහිවන 'ඊශ්‍රායලය' වන්නේ 'ඊළාම් රාජ්‍යය'යි - පලස්තීනුවන් වෙනුවෙන් හඬ නඟමින්, විමල් අතීතය මතක් කර දෙයි (වීඩියෝ)

රටේ පැවති යුද්ධය උසුළු විසුළුවලට භාජනය කරමින් එදා වර්තමාන ජනාධිපතිවරයා පැවසුවේ තොප්පිගල කැලයක් ලෙස බවත්, ආරක්ෂක හමුදා එම යුද්ධය පරාජය නොකළා නම් දකුණු ආසියාවේ නිර්මාණය වන ඊශ්‍රායලය වන්නේ දෙමළ ඊළම බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාරලිමේන්තුවේ දී පැවසීය.

VFS වීසා ගැටලුව ගැන සාකච්ඡා කිරීම නිලධාරීන් මගහැරලා... මුදල් කාරක සභාවේ ප්‍රසාදය

දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් එකඟවී පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් එය වරප්‍රසාද කඩවීමක් බවත් එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අනූදාහක් දිවිපුදා දාහතරදාහක් ආබාධිතව රැක ගත් රට ජවිපෙ මාලිමාවට රූපාන්තරණය වීම වෙනුවෙන් 13+++ සඳහා බිලි දෙන්නද? - යසස් ධර්මදාස (ගෝලීය ශ්‍රී ලාංකා සංසදය)

පසුගිය මැයි පළවෙනි දින ලෝක කම්කරු දිනය සැමරුමේදී ජවිපෙ මාලිමා සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ "ගමට අධිකරණ බලය බෙදීමේ පොරොන්දුව" පිළිබඳව ලංකාලීඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත පැනය අසන ලදී. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.