
McDonald’s වසා දැමීමට හේතුවූ කාරණා ගැන සමාගමේ නීතිඥයන් කියන කතාව
එක්සත් ජනපද McDonald’s සමාගම ශ්‍රී ලංකාවේ හවුල්කරු සමඟ ගිවිසුම අවසන් කර ඇති බව හා රට තුළ ඇති සියලුම අලෙවිසැල් 12 වසා දමා ඇති බව එම සමාගමේ නීතීඥයෝ රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.
McDonald’sහි නීතීඥ සනත් විජේවර්ධන පැවසුවේ, ප්‍රමිති ගැටලු හේතුවෙන් බලයලත් සමාගම සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමට මව් සමාගම තීරණය කර ඇති බවයි.
“එම සමාගම දැනට මේ රටේ ව්‍යාපාර කරන්නේ නැහැ. නමුත් ඔවුන් නව ෆ්‍රැන්චයිසියක් සමඟ නැවත පැමිණීමට හැකියි.” යනුවෙන් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, මීට අදාළ ගනුදෙනුව පසුගිය බදාදා අවලංගු කළ නමුත් වෙළඳසැල් දින කිහිපයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවත් පවසන නීතිඥවරයා McDonald’s අධිකරණය හමුවට යෑමට හේතුව පිළිබඳ විස්තර කිරීම ප්‍රතික්ෂේප කළ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දූෂණ චෝදනා මත උතුරු මැද හිටපු මහඇමතිවරයාට සහ ලේකම්වරියට වසර 16 ක සිර දඬුවමක්
මේ වසර 5තුළ විධායකයත් අහෝසි කරනවා... පළාත් සභා මැතිවරණයත් පවත්වනවා - අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා
ආණ්ඩුව සත්‍ය සෙවීමේ කොමිසම් උගුලට තල්ලු කිරීමට ජී.එල්. පීරිස් වැඩට බසියි
මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා.. නිර්මාල් රංජිත් දේවසිරි කියයි
ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්
ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු
රාමසාන් උත්වය අදයි
ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ
ටිරාන් අලස් CID යට කැඳවයි
මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?
රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය
දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
මෙරට සංස්කෘතිය සහ බුදු දහම විනාශ කිරීම ඉලක්ක කරගෙන සිදුවන සංවිධානාත්මක මෙහෙයුමක් එළියට...
