සිනොපෙක් වෙළෙඳ කටයුතු පුළුල් වෙයි... නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමට යයි
සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පැවැත්විණ.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ද සහභාගීත්වයෙනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ගිවිසුම්ගතවෙමින් සිනොපෙක් සමාගම මෙරට සිල්ලර වෙළඳාම් කටයුතු ආරම්භ කරන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේ දී ස්ථාපිත කරනු ඇත.
මහජනතාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, ඉන්ධන වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කර ගෙන යාම සඳහා සිනොපෙක් සමාගම සමඟ ඇතිකරගත් මෙම බලශක්ති සබඳතාව මහෝපකාරී වනු ඇත.
මෙරට චීන තානාපතිවරයා සමඟ සිනොපෙක් ඉන්ධන සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා, රාජ්‍ය නිලධාරීන්, චීන තානාපති කාර්‍යාලයේ නිලධාරීන්, බලශක්ති ක්ෂේත්‍රයේ පර්ශ්වකරුන්, සිනොපෙක් සමාගමේ නිලධාරීන් සහ සිනොපෙක් සමාගම සමඟ ගිවිසුම්ගතව සිටින ඉන්ධන පිරවුම්හල්වල පාර්ශ‘වකරුවන් මෙම උත්සවයට සහභාගී වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..