මහ බැංකු ලොක්කන් අද අමාත්‍ය මණ්ඩලය හමුවට
කිසිදු පාර්ශ්වයකට නොදන්වා තම වැටුප් වැඩිකර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබේ.
මහ බැංකු සේවකයින් පසුගිය දා සිය වැටුප සියයට 70කින් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.
පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහ බැංකු නිලධාරීන් විසින් එවැනි ආකාරයෙන් වැටුප් ඉහළ නංවා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහ බැංකු ප්‍රධානීන් අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවා තිබේ.
මීට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්‍රධානීන් හෙට (05) දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට නියමිත බව ද සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි