'රනිල් ජනපති - සජිත් අගමැති' යෝජනාව නැවත සජබ ප්‍රාදේශීය නායකයන් සජිත් ළඟට අරගෙන ගිහින්
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දක්වන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් බහුතරයක් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇති බව වාර්තා වන අතර, සජබ ප්‍රාදේශීය නායකත්වයේ අදහස වී ඇත්තේ, පවතින දේශපාලන තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවැරදි දේශපාලන තීදුවක් ගතයුතු බවයි.
ප්‍රාදේශීය නායකයන්ගේ මෙම අදහස පිළිබඳව සළකා බලන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා සඳහන් කරයි.
මෙම ඉල්ලීම්වලට සජිත් ප්‍රේමදාස එකඟ නොවන්නේ නම් සමගි ජන බලවේගය තුළ වෙනත් මතවාදයක් නිර්මාණය වීමට ඉඩ පවතින බවටද පක්ෂයේ මන්ත්‍රීවරු සජබ නායකයාට අනතුරු අඟවා ඇතැයිද වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවා, අනතුරුව ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව අගමැති ධුරයට සජිත් ප්‍රේමදාස පත්කිරීම මෙම බලපෑම්කරුවන්ගේ අරමුණ වී ඇති බව පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්