ඉන්දියාව ඇටවූ උගුලේ ජවිපෙ පැටලුනා - පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ අද වන විට ඉන්දියාව ඉතාම තක්කඩි ලෙස මෙරට විපක්ෂය නිහඬ කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටින බවයි.
එම පක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් කණ්ඩායමක් ඉන්දියාවට ගෙන්වාගෙන සිදුකරන කාර්ය ද එහි එක් කොටසක් බවත්, ජවිපෙ කණ්ඩායමට ඉන්දියාවේදී පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ බලහත්කාරී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත සමාගම් බවත් ඔහු සඳහන් කරයි.
මෙරට ඉඩම් පැහැර ගැනීමට උත්සාහ කරමින් සිටින ටාටා සමාගමට, විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබාදීමට නියමිත සමාගම, මිල්කෝ සමාගම මිලදී ගැනීමට හදන අමුල් සමාගමට මෙම පිරිස රැගෙන ගොස් ඇති බවත්, ඉතාම පැහැදිලිව මෙය ඉන්දියාව විසින් අටවන උගුලේ කොටසක් බවත් ඔහු පෙන්වා දෙයි.
පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?