ඉදිකිරීම් පහළ වැටිලා
2023 දෙසැම්බර් මාසයේ දී, ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 48.6ක අගයක් ගනු ලැබීය.
ඒ අනුව, පසුගිය මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කටයුතුවල පහත වැටීමක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
මෙසේ ඉදිකිරීම් ක්‍රියාකාරකම් පහත වැටීම සඳහා ව්‍යාපෘති තවදුරටත් අඩු මට්ටමක පැවතීම හේතු වූ බව සඳහන් වන අතර, පෙර මාසයට ආසන්න වේගයකින් දෙසැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා වී තිබේ.
මේ වන විට සිය සමාගම් විදේශ අරමුදල් මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති මත දැඩි සේ රඳා පවතින බවයි සිදුකරන ලද සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් ඇත්තේ.
එමෙන්ම, ව්‍යාපෘති අවසන් වීමට සමගාමීව සේවා නියුක්තිය ද පහත වැටුණු අතර දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් කටයුතු මෙන්ම ඉදිරි ව්‍යාපෘති ද අඩු මට්ටමක පවතින බැවින් තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද අඩු වී තිබේ.
මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවති අතරම ඉදිරි ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම සහ සිදුකරන ලද බදු සංශෝධන සමග මිල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා අඩු මට්ටමක පැවතිය හැකි බවයි අනාවරණය වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..