සුගීෂ්වර ඉල්ලා අස්වී ගෝඨාභයගෙන් සමුගනී
සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වසර කිහිපයක් තිස්සේම සුගීෂ්වර බණ්ඩාර මහතා කටයුතු කරනු ලැබූ අතර, ගොඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර සිටද ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ ඒ සුගීෂ්වර බණ්ඩාර මහතායි.
කෙසේ වෙතත් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට බවද වාර්තාවන් වෙයි.
සුගීෂ්වර බණ්ඩාර මහතා ඉකුත් (27) දා ජාඇළ දී එළිදැක්වුණු "නව සන්ධානය" සමග ද එක්ව සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ පවුල් පාලනය මෙන්ම, රටට අහිතකර, රට බංකොළොත්භාවයට ඇද දැමූ පාලන යුගයන් අවසන් කරමින්, එම යුගයන්හි දී සිදු වූ ජනතාවාදී නොවන ක්‍රියාදාමයන් නැවත සිදුනොවීමටත්, වඩාත් ප්රජාතන්ත්රවාදී ව්‍යුහයකින් රට ගොඩනැගීම උදෙසාත් නව සන්ධානයේ ප්‍රතිපත්ති පෙළගස්වා ඇති බැවින් නව සන්ධානය හා එක්වීමට තීරණය කළ බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?