
ඊළාම් සිතියම සරුංගලයක් ලෙස උඩු ගුවනට යවලා
මුලතිව් මුහුදු වෙරලේ 28 දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගෙන් මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
මුලතිව් වෙරලට අලංකාරයක් එක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය සඳහා මුලතිව් දිස්ත්‍රීක්කයේ බාල මහලු බොහෝ පිරිසක් සිය සරුංගල් නිර්මාණයන් ගුවනට යවමින් විනෝද වූහ.
කෙසේ වෙතත් මේ අතරේ යුද සමයේදී ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊලාම් සිතයම හා ඒම සංවිධානය ජාතක ධජය ලෙසින් හැඳින් වූ නියගලා මලද අඩංගු කරමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවන්ගත කිරීම හේතුවෙන් ඒම සරුංගලය කාගෙත් අවධානයට යොමු විය.
කෙසේ වෙතත් අදාල සරුංගලය පිළිබඳව මුලතිව් පොලීසියට කරුණු අනාවරනය වීමෙන් පසුව අදාල තරුණයා සොයා ප්‍රශ්න කිරීමට පියවර ගත් බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පියවර ගනු ලැබීය.
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදීද සෑම වසරකම ජනවාරී මස තෛපොන්ගල් දිනට සමගාමීව විශාල සරුංගල් සැණකෙලියක් සංවිධානය කෙරෙන අතර ඒයට සමගාමීව මුලතිව් මුහුදු වෙරලේදීද ඉදිරියේදී සරුංගල් සැණකෙලි සංවිධානය කරන බවට මුලතිව් සරුංගල් සැණකෙලිය සංවිධානය කරන ලද තරුණයින් වැඩිදුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
