
පනත් 7ක් මගින් බෙදුම්වාදය ශක්තිමත් කර අවසන්... 8 වැනි පනත පරාජය කළ නොහැකි වුණොත් රට විනාශ වේවි - ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානයේ සාමාජික සුනිල් චන්ද්‍රකුමාර
බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පනත් 7 ක් මේ වන විට ජනාධිපතිවරයා සම්මත කර ඇති බවත්, 7 වැනි පනත ලෙස සම්මත වූ ජාතික සමගිය හා ප්‍රතිසංධාන කාර්යාල පනත මගින් බෙදුම්වාදයට අවශ්‍ය නීතිමය පදනම ලැබී ඇති බවත් ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානයේ සාමාජික සුනිල් චන්ද්‍රකුමාර මහතා පවසයි.
8 වැනි පනත ලෙස ගෙනවිත් ඇති සත්‍ය සෙවීමේ කොමිසම පනත හරහා ඓතිහාසික යුද ජග්‍රහණයට කැපවූ සියල්ලන් යුද අධිකරණයකට කැන්දා යාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම පනත හරහා ඒ සඳහා දේශීය යාන්ත්‍රණයක් ගොඩනැගෙන බවද මෙය නීතියක් බවට පත්වූ පසු අනාගතයේ බලයට පැමිණෙන කිසිවෙකුටත් එය වෙනස් කිරීමට නොහැකි වනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
