ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය එස්. ශ්‍රීධරන්ට
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වී ඇත.
ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිට ඇති අතර රහස් ඡන්දයකින් නව නායකයා තෝරා පත් කර ගැනීම සිදුව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි... ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු
ටොන් 73ක බෝම්බ සහිත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා හිස්බුල්ලා බංකරයට පහර දෙයි
මැති, ඇමැතිලාගේ දුවල, පුත්තු පිටරට රජ සැප ගත්තේ මෙහෙමයි...
ඊශ්‍රායලය මැද පෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණ වහා නැවැත්විය යුතුයි!- කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය
මහ මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න යයි!
ජනපති අනුර අන්දන ජෙරම් මෙහෙයුම ඇරඹේ... (වීඩියෝ)
සෑම කෙනෙකුම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්
දේශීය කර්මාන්ත රැකගැනීමට අසීරු වූයේ පෙර පැවති ආණ්ඩුවලින් පත් කළ ආර්ථික ඝාතකයන් නිසයි - පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය කියයි (වීඩියෝ)
මැතිවරණ අල්ලසක් කියා පොහොර සහනාධාරය නැවැත්වීමෙන් ගොවිතැනට මාරක ප්‍රහාරයක් එල්ල වෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
අපේක්ෂිත බදු ආදායම නොලැබීමෙන් රාජ්‍ය ආදායම අර්බුදයකට යාමේ අවදානමක්... IMF මීළඟ වාරිකයත් අවදානමක
කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙක් විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට නිකුත් කරලා...
බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන ඇරඹුවා - මහජන ආරක්ෂක ඇමැති විජිත කියයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, ජනපති අනුර හමුවී සුභාෂිංශන පිරිනමයි
ජවිපෙ සහ මාලිමාව අතර වෙනස පැහැදිලියි... බෙදුම්වාදීන්ට කප්පම් නොදී, රටට අහිතකර විදේශීය බලවේගවල ගොදුරක් නොවී හොඳ දේ කළොත් ප්‍රශ්නයක් නැහැ - විමල් කියයි (වීඩියෝ)
රටේ ආර්ථිකය අනතුරක... බැංකු පද්ධතිය කඩාවැටීමේ අවදානමක්!
ඉන්ධන මිල අඩු වෙයි