
නව ජාතික ආණ්ඩුවකට පක්ෂ රැසක සූදානමක්?
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් මුල්කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බවයි.
2024 නව වර්ෂය දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි වසරක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.
ඒ අනුව, රට යළි ආර්ථිකව ගොඩනැගීම සඳහා නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට නියමිත අතර සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ඊට එක්වීමට නියමිතව තිබේ.
මේ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස ඇමති තනතුරු බලාපොරොත්තුවෙන් නව ජාතික ආණ්ඩුව සමග එක් නොවන අතර කිහිපදෙනෙකුට ඇමති තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
අයහපත් ආර්ථික තත්ත්වයට පිළියම් යෙදීම සාමාන්‍ය ජනතාවට සහන සැලසීම සහ රටපුරා විධිමත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත්, නීතිය සහ සාමය ස්ථාපිත කරමින් සියලුම ආගම් සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමත් එම නව ජාතික ආණ්ඩුව බිහිකිරීමේ අරමුණු වී තිබේ.
එමෙන්ම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා උත්පාදනය, විදේශ ආයෝජන සඳහා පවතින බාධා ඉවත් කිරීම, විදුලි ගාස්තු අඩු කිරීම, වැනි ක්‍රියාමාර්ග ද නව ජාතික ආණ්ඩුව හරහා ඉටුවනු ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ජාතික ආණ්ඩු සංකල්පය පැවතිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඊයේ (01) දිනයේ සමගි ජනබලවේගය හා එක්වීම මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේ.
මීට අමතරව ඉදිරියේ දී තවත් මන්ත්‍රීවරුන් විපක්ෂය හා එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එම වසරේදී මහ මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දේශපාලන රැසක් මේ වන විට ඒ සදහා සූදානමින් පසුවන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පවත්වන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
