යුක්රේනයේ ඉලක්ක වෙත ‘දැවැන්ත ප්‍රහාරයක්’ එල්ල කළා - රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේ යුක්රේනයේ විවිධ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව මාධ්‍ය ප්රකාශනයක් නිකුත් කරමින් පවසයි.
ඊයේ (29 ) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයට අනුව “කණ්ඩායම්” ප්‍රහාර 50 ක් සහ නිරවද්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් තනි “දැවැන්ත” ප්‍රහාර මාලාවක් එල්ල කළ බව පැවසේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඔවුන් එල්ල කළ ඉලක්ක අතර “අවි ආයුද නිපදවන කර්මාන්ත ශාලා, හමුදා ගුවන් තොටුපල සහ හමුදා යටිතල පහසුකම් මධ්‍යස්ථාන ,කාලතුවක්කු අවි ගබඩා මධ්‍යස්ථාන, නාවික ඩ්‍රෝන, හමුදා වාහන සඳහා ආයුධ සහ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන” මෙන්ම හමුදා කඳවුරුද අයත්ව තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්රකශකයට අනුව ඉලක්ක සියල්ලටම සාර්ථක ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර යුක්රේන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි වැලරි සාලුෂ්නි පවසා සිටියේ 28 වනදා සවස සහ 29 වනදා උදෑසන කියෙව් භටයින් විසින් අවම වශයෙන් රුසියානු ප්‍රහාර 158 ක් නිරීක්ෂනය කළ බවය. එලෙසම ඩ්‍රෝන යානා 27ක් සහ කෲස් මිසයිල 87ක් විනාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉග්නාට් රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අපගේ නිරීක්ෂන මධ්‍යස්ථාන වෙත එකවර මෙතරම් ප්‍රහාර ප්‍රමානයක් එල්ලවනවා අප කිසි දිනෙක අත් විඳ නැත” යනුවෙනි.
මේ අතර යුක්රේනයේ විවිධ ප්‍රදේශවල නිලධාරීන් කියෙව්හි ගබඩා කිහිපයකට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට හානි සිදුවී ඇති බව ප්‍රකාශ කළහ. https://www.rt.com/russia/589869-moscow-massive-attack-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු