ශ්‍රී ලංකාවට මහා කීර්තියක්.. ආරියශීලි වික්‍රමනායක මහතාට ජාත්‍යන්තර සම්මාන පිට සම්මාන..
පැලවත්ත කිරි සමාගමේ සහ මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති මෙන්ම මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතාට ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිවී ඇති බව වාර්තා වේ.

ජුනි මස 10 වැනිදා මැලේසියාවේදී පැවැත්වෙන ආසියාවේ රටවල දේශීය කර්මාන්ත සහ කර්මාන්තකරුවන් ඇගයීමේ ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී මෙම සම්මාන පිරිනැමීමට නියමිතය. එහිදී එක් සම්මානයක් හිමිවන්නේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම සන්නාමය ලෙස පැලවත්ත කිරි සම්මානය වේ. දෙවැන්න ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයා හෙවත් කර්මාන්තකරුවා සම්මානය වේ.

ඒ සම්බන්ධයෙන් ආරියශීලි වික්‍රමනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ඉතා නිහතමානීව සඳහන් කළේ එම සම්මාන හිමිවන්නේ තමාට නොව රටට බවය. එසේම දේශීය දේ මිලදී ගැනීමට හදවත ඇති සියළු ජනතාවටත් ඒ සම්මානය හිමිවන බව ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..