
සිස්ටම් චේන්ජ් ගැන කතාකළ අයම සිස්ටම් එක හයිජැක් කරන හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
සිස්ටම් චේන්ජ් යන සටන් පාඨය යහපත් දෙයක් වුවද එය හයිජැක් කරමින් මහජනයා රවටා වෙනසක් සිදුකරන බව පවසමින් ඕනෑම අයෙකුට තවත් බොරුවක් කළ හැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවා දැමීමට ක්‍රියාත්මක වූ අරගලයත් සමග මෙම සිස්ටම් චේන්ජ් යන සටන් පාඨය සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ බවද, යම් වෙනසක් සිදුකිරීමට නම් රටේ ජනතාව බැඳතබන රටේ ව්‍යවස්ථාව, නීතිය, සමාජයේ ආචාර ධර්ම වටිනාකම් පද්ධතිය හොඳින් අවබෝධ කරගත යුතු බවද ඒ මහතා පවසයි.
රටේ ජාවාරම්කරුවන්ට, තක්කඩීන්ට අවශ්‍ය ලෙස සිස්ටම් එක නිර්මාණය වී ඇත්නම් එය වෙනස් කළ යුතු බවත්, ඔවුන්ට සිස්ටම් එක තුළ ඇති හිල්වලින් රින්ගා යාම අවස්ථාව නොදිය යුතු බවත් සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන මිනිසුන්ම ඒ තුළින් තම රැකවරණය සලසා ගන්නා බවයි.
උදාහරණයක් ලෙස ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ සීනි බදු වංචා කරමින් ආණ්ඩුවේ ආශිර්වාදය ඇතුව අධික ලාභයක් උපයාගත් පුද්ගලයාම ගෝඨාභය රාජපක්ෂව එළවීම සඳහා අරගලකරුවන්ට බුරියානිවලින් සංග්‍රහ කළ බව වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කිරීම සිදුකළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
