මෙවර අයවැයෙන් ඉඩම් අක්කර ලක්ෂ 3කට වැඩේ දෙන්න යෝජනා කරලා… ජාතික ගොවි ව්‍යාපාරයෙන් චෝදනා
මෙවර අය වැය මගින් රාජ්‍ය වැවිලි සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි ව්‍යාපාරය ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම් ලක්ෂ 3ක ප්‍රමාණයක් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට යෝජනා කර ඇති බව ජාතික ගොවිජන ව්‍යාපාරයේ කැදවුම්කරු කරුණාතිලක හේරත් මහතා පවසයි.
අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු යැයි නාමකරණය කරමින් රාජ්‍ය ආයතන සතුව පවතින කෘෂිකාර්මික ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට මෙවර ඇයවැය මගින් යෝජනා කර ඇති බවයි.
මේ වන විට ලෝකය ගිල ගනිමින් සිටින ලෝක අර්බුදය හමුවේ මෙසේ රටේ පවතින කෘෂිකාර්මික ඉඩම් බහුජාතික සමාගම් වෙත කුණු කොල්ලයට විකුණා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික ගොවි ව්‍යාපාරය තම දැඩි විරෝධය පළකරන බවද පැවසීය.
අදාල යෝජනාව පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන