කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබීය.
වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කර්ණිහි පිහිටා ඇති ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරයේ ආරක්ෂාව තොරතුරු දන්වා තිබියදීත් කඩකර, පුරාවිදයාත්මක වටිනාකමක් ඇති එම විහාරයට බලහත්කාරයෙන් ඇතුළුවී සිදුකළ විනාශය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නියෝගයක් කරන මෙන් ඉල්ලා පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව (SC FR Application 133/23) සලකා බැලීමට 2024 අගෝස්තු 09 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විනිසුරු A.H.M.D නවාස්, A.L ශිරාන් ගුණරත්න හා විනිසුරු අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී විභාගයට ගැනීමට නියමිත ය.
සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදුවන ක්‍රියාදාමයන් අදත් එදත් සිදුවූ බවත්, ධර්මය මගින් සමාජය සබුද්ධික හා ප්‍රබුද්ධික වීමේ දී ශාසනය දූෂණය කරන පුද්ගලයන්ට, වංචනිකයන්ට පවතින්නට නොහැකිවන බවත් මහනුවර දංතුරේ උඩවෙල පුරාණ විහාරාධිපති, හෝමාගම දම්සෙවන ආයතනාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේ පවසති.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
ප්‍රධාන පුවත්
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..