මෙරට ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් ගනු ලැබූ දුෂ්ඨතම සහ ලජ්ජාසහගතම තීන්දුවක් ආපසු හැරවීමට ජාතික සංවිධානවලට හැකිවූ බවත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සංචාරක ප්‍රවර්ධන ආයතනවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට සමලංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා යවනු ලැබූ ලිපිය ඉවත්කර ගැනීම සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් ලෙස එය ප්‍රකාශයට පත්කරණ බවට අධිකරණයේදී පොරොන්දුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
‘දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයකට මීට පෙර නිකුත් කරන ලද ලිපියක් අවලංගු කරන ලෙස නියෝගයක් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.