හදිසි ප්‍රසම්පාදනයෙන් ලබාගත් තුනවන ගල්අඟුරු නෞකාව පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී තිබෙන බවත්, මෙම නැවේ ගල්අඟු පරීක්ෂාවේදී තාප ජනනය සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව වාර්තා වන බවද, අළුවල ප්‍රතිශතය වැඩි බව දක්වා තිබෙන නමුත් මෙම නෞකාව ප්‍රතික්ෂේප කිරීමට එය ප්‍රමාණවත්දැයි පරීක්ෂා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ජීවන්ත පීරිස් පියතුමා පසුගිය දා සම අයිතිවාසිකම් නම් සංවිධානය විසින් සංවිධානය කරන ලද 'වෙල්ලි මුල්ලි වයිකාල් වලින් එහා' යන මැයෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී ඉතා බරපතළ ප්‍රකාශයක් සිදුකළ බවත්, මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කළ බවත් මෙම ප්‍රකාශය හරහා ලංකාවේ සමාජයේ නොසංසුන් තත්ත්වයන් ඇති විය හැකි බවත් බහුජන බලය සංවිධානය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මැවීමක් සිදුකරමින් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් පළ කළ මාධ්‍ය නිවේදනයකින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ ‘රැවටෙන්න එපා’ යන සටහනට ප්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්දය යළි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..