පසුගිය ආණ්ඩු සමයන්හි පාස්පෝට් පෝලිම් තිබියදී ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිව එම පෝලිම් සැදී ඇති බවට ජාතික ජන බලවේගය පැවසූ බවත් අද පාස්පෝට් ගැනීමට මෙතරම් පෝලිම් සැදී සිටින්නේ වත්මන් ජනාධිපතිවරය හා ආණ්ඩුව සම්බන්ධයෙන් තරුණ පරපුරට විශ්වාසයක් නැති වීම නිසාද යි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කරයි.
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..