
නලින් හේවගේගේ නම සමාජ මාධ්‍ය තුළ වෙනස් කරලා... කරුණාකරලා එහෙම කරන්න එපා! - රෝහිනී කවිරත්න
තමාගේ නම් වෙනස් කළ බවට මේ දක්වා කිසිදු මාධ්‍යයක පල කර නැති බවද නමුත් මේ වනවිට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ නම ‘හෑවගේ’ ලෙස සමාජය මාධ්‍ය තුළ සදහන් කර ඇතැයිද කරුණාකර එසේ නොකරන ලෙස ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී තම නම වෙනස් කර ඇතැයි කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අවි බලය වෙනුවට මෘදු බලය.... USAID සල්ලි හුටපටයේ තිත්ත ඇත්ත (වීඩියෝ)
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්
තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි
ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්
මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)
විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්
රනිල් පාර්ලිමේන්තුවට?
IMF යෝජනා අනුව අය වැය සකස් කිරීම වරදක් නොවෙයි - රවී කරුණානායක
අලුත් කඩේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්... විපක්ෂ නායක - ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ ... මහජන ආරක්ෂක අමාත්‍ය
ජනාධිපතිවරයා, පන් මල්ලක දාගෙන ඇවිත් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා විනාශ කරන අය වැයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
Breaking News ගණේමුල්ල සංජීවට උසාවිය තුළ දී වෙඩි තබා මරා දමයි
රුසියාව තම ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයකි - විමල්ගෙන් X පණිවිඩයක්
රාජ්‍ය සේවක වැටුප වැඩිවීමේ නිවැරදි සුත්‍රය ආර්ථික සංවර්ධන නි. ඇමැති පැහැදිලි කරයි... ශුද්ධ වැඩිවීම රු. 8250
2025 අය වැය ගොවියාට පැණි නැති වදයක් - අනුරාධ තෙන්නකෝන්
