News Category
From Date
To Date
Maximum Number of Result

ෂිංහල කොටියා

Oct 27, 2023 at 03:01 PM
|


+ සිංහල කොටියා යනුවෙන් වචනයක් මේ රටේ ව්‍යවහාරය තුල ඇත. එම වචනය ලක් ව්‍යවහාරයට පැමිනෙන්නේ දෙමල ඊලාම් කොටි සංවිධානය මේ රට තුල ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසුව ය.

+ දමිල ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්ථ සංවිධානය ක්‍රියාත්මක වන්නේ දෙමල ජාතිකයන්ට වෙනම භූමියක් මේ රට තුල ලබා ගැනීමට (යයි පැවසුනද සත්‍ය නම් කොටි සංවිධානය ක්‍රියාත්මක වූයේ දකුණු ආසියාව තුල එකම කතෝලික රාජ්‍ය බිහි කිරීම සඳහා)ය. එයට සහය දැක්වූවෝ සමස්ථය දමිල යැයි සිතුවද සිංහල ජාතිකයන්ද (කතෝලික හා බෞද්ධ) කොටින් සමඟ ආරම්භයේ සිටම ත්‍රස්ථ කටයුතු සිදුකර ඇත.

"සිංහල කොටි" යන නම භාවිතා කරන්නේ කොටින්ට උදව් කල එම සිංහලයන් හැඳින්වීම සඳහා ය. මතවදී ගතවාදී සහ පෙරටුගාමී දායකත්වය දෙන්නවුන් ඒ අතර සිටී. 

+ප්‍රධාන වශයෙන් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය සතුව පවතින අධික මුදල් සම්භාරය හේතුවෙන් මුල්‍ය වාසි තකා සිංහල කොටි වූවන් සිටී. 

+ කොටි සංවිධානයට ප්‍රේම කරන කුමාරලා දේශපාලනයට පිවිසීමෙන් පසු ඔවුන් අටවගන්නා පක්ශයට සම්බන්ද වන සිංහල ජාතිකයන්ද කාලයාගේ ඇවෑමෙන් සිංහල කොටියන් බවට පත් වේ.

+ සමාජවාදය හා ත්‍රස්තවාදය යන දෙකම විමුක්තිය උදෙසා සටන් කරන බව එම වාද වල මූල ධර්ම මගින් පැහැදිලි වේ.

උදාහරණ ලෙස සමාජවාදී ලේබලය අලවා ඇති ජනතා විමුක්ති පෙරමුණ සහ 

දමිල ඊලාම් විමුක්ති කොටි යන නම් දෙක පෙන්වා දිය හැක.

ත්‍රස්ථවාදයේත්, සමාජවාදයේත් මූල ධර්ම සමාන වීම නිසා සමාජවාදී කඳවුර නියෝජනය කරන අය ත්‍රස්ථවාදීන්ට පක්ශව කතා කිරීම සිදුවිය හැක්කකි. 

මේ හා සම්බන්ද තවත් කරුණක් වන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ යෝධයන් ලෙස සිටි අය බහුතරයක් දමිලයන් වීමයි. 

උදාහරණයක් ලෙස "නාගලින්ගම් ශන්මුගදාසන්" ගත් කල ඔහු ඉන්දියාවේ කේරලය තුල වෙනම කතෝලික රාජ්‍යයක්  පිහිටුවීම සඳහා සුද්දන්ට උදව් කල ඉන්දියාවේ කොමියුනිට්ස් පක්ශය හා එක්ව වැඩ කල ද්‍රවිඩ කතෝලිකයෙකි. දේශසීමා පවා ලකුණු කලද සුද්දන්ට කේරලය වෙනම රටක් ලෙස වෙන් කල නොහැකි වූයේ ඉන්දීය නිදහස් සටනේ සිටි ස්වදේශිකයන්ගේ බලපෑම නිසාය.

අවසානයේ කේරලයේ දේශපාලන බලය කොමියුනිට්ස් වාදීන්ට ලබාදී සුද්දන් ඉන්දියාවෙන් පිටවිය.

අදටද කේරලය ඉන්දියාවේ ප්‍රාන්ත වලින් වැඩිම කතෝලික ප්‍රතිශතය සහිත ප්‍රාන්තය වන අතර අදටද කොමියුනිට්ස් පක්ශ කේරල ප්‍රාන්තය පාලනය කරයි. 

මෙම සිදුවීමෙන් පසු ලංකාවට පැමිනි "ශන්" ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයට සම්බන්ද විය.

  (ඉන්දියාවේ කේරලය කතෝලික රාජ්‍යයක් කිරීමේ සිහිනය ව්‍යර්ථවූ මිශනාරීන් ප්‍රභාකරන් නම් මානසික රෝගියා ලවා සිදු කරන්නට ගියේද එයමය. වර්ථමානයේ සුදු රටවල් ltte යට මෙතරම් කඩේ යන්නේද ඒ නිසාමය. තිලීපන් ලා සමරන්න පාදිලි උන්නාන්සේලා යන්නේද ඒ නිසාය.)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ගුරුවරයා වූයේ ශන්මුගදාසන්‍ ය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ පියාගේ හොඳම මිතුරාද ශන්මුගදාසන් ය.

ලංකාවේ වාමාංශික සංවිධාන ltte යට, මිශනාරිකරණයට මේ තරම් ලැදියාවක් දැක්වීමට හේතුව වාමාංශය තුල සිංහල කොටි බහුල වීමට හේතුව ඔබට වැටහිය යුතුය.

+ මේ දෙකටම අදාල නොවන තවත් සිංහල කොටි  කාන්ඩයක් සිටී. 

කුඩා කල තම පවුලේ ආර්ථික දරිද්‍රතා හේතුවෙන් දැඩි පීඩාවිදි , ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ කල, බෞද්ධ පරිසරය තුල ඇති අත් හැරීම දරිද්‍රතාවය ට හේතුව ලෙස වරදවා වටහාගත්, පසුව අද්‍යාපනයෙන් ඉහලට ගොස් දැඩි ලෙස මුදල් පරිහරණය කල, කුඩා කල ලැබූ අමිහිරි අත්දැකීම් නිසා සිංහල සමාජයට, බුදු දහමට වෛරකරන මානසිකත්වයක් ගොඩනගාටත් පිරිස එම කන්ඩායමයි. ඔවුන් කුඩාකල විඳි මුදල් අලෝදරය පිරිමැසීමට ලෝකෙම මුදල් වලටද නොහැක. එම නිසා ඔවුන් මතවාදීව සිංහල සංස්කෘතිය පවා ඝාතනය කරයි. සංස්කෘතික ඝාතකයන් ලෙසින්ද ඔවුන්ව අර්ථ දැක්විය හැකිය. එවන් බොහෝ අය ප්‍රභාගේ ශුක්‍රාණු වලට පවා දැඩි සේ ඇලුම් කරයි.

+කන්දේ වැරදි පැත්තට වැටීම නිසා සිංහල සමාජයේ, බුදු දහමේ සත්‍ය හරය උකහා ගැනීමට නොහැකි වූ, ජීවිතයේ පරිපීඩනයන් තුලින් සමාජය කෙරෙහි වෛරයක් නිපදවාගත් මොවුන් සමාජයක යහ පැවැත්මට ඉතාමත් අහිතකර ය.

+ මුදලට හෝ සිතේ ඇති ඇරියස් එකක් කවර් කිරීමට හෝ නිවැරදි මග පෙන්වීමක් නොලැබීම නිසා හෝ මේ මහ පොලවට වෛර කරමින් ත්‍රස්ථවාදය සමග අත්වැල් බැඳගත් සිංහල කොටියන් මුලු මහත් රටටද  සමාජයටද පිළිලයකි. උන් දෙමල කොටියන්ටත් වඩා ඉතා භයානකය. සිංහල සමාජය අවුලවන කෲර සිත් ඇති සිංහල කොටියන් ගෙන් ඔබේ දරුවා බේරා ගන්න.

(උදීෂ රාමනායකගේ මුහුණු පොතෙන් උපුටා ගැනිනි)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.