පැය 24 ක් ඇතුලත ගාසා තීරයේ උතුරු කොටසින් ඉවත්වෙන්න කියලා ඊශ්‍රායලය නියෝග කරලලු
දැන් ඔය අපේ මුස්ලිම් සහෝදරවරුන්ටත් ඔය වගේම ඉරණමක් අත්වුනා. සමහරවිට එයාලට ඒක අමතක ඇති.. 1990 ඔක්තෝබර් වලදී එල්ටීටීඊ ත්‍රස්තයො උතුරේ හිටපු මුස්ලිම් ජනතාවට නියෝග කලා පැය විසිහතරක් ඇතුලත ගම්බිම් ගෙවල් දොරවල් අත්ඇරලා උතුරෙන් පිටවෙන්න කියලා.. ගෙනියන්න අවසර දුන්නේ මුදලින් රුපියල් එකසිය පනහක් විතරයි..
ත්‍රස්තවාදියො උතුරේ සිංහල ජනතාවට නම් අඩුමගානේ පැය විසිහතරක්වත් දුන්නෙ නෑ.. කෙලින්ම කැති ගාලා දැම්මා සිංහල ගම්මාන පිටින්..
කොහොම නමුත් අද අපේ රටේ මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පළාත්වල බොහොම නිදහසේ ජීවත් වෙනවා. ඒ ගැන අපිට සතුටුයි...එහෙම ජීවත් වෙන්න එල්ටීටීඊ ත්‍රස්තයො අතුගාලා අවශ්‍ය පසුබිම සකස්කරපු වීරෝධාර ත්‍රිවිධ හමුදාවට යුධ අපරාධ චෝදනා ජාත්‍යන්තරයෙන් එල්ල වෙද්දී කිසිම මුස්ලිම් දේශපාලකයෙක් අපේ හමුදාවන් වෙනුවෙන් පෙනී සිටියේ නෑ.. මීක් හඬක් නගලා නෑ.. ඒ වෙනුවට ඔය රවුෆ් හකීම් වගේ අය කලේ සටන් විරාම කාලේ උතුරට ගිහින් ප්‍රභාකරන්ගෙ අතට අත දීලා ප්‍රභාගෙ සපත්තුව ලෙවකාල ආව එක විතරයි..
කාත්තන්කුඩි පල්ලිය තුළ ආගම අදහමින් සිටි සිය ගාණක් මරලා දැම්මා.
ඒ වෙලාවේත් කිසිම උද්ඝෝෂණයක් තිබුණේ නෑ
මේ ඉහත සේයාරුවෙ තියෙන්නෙ 1990දි උතුරෙන් මුස්ලිම් ජනතාව පලා එන ආකාරය..
ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ඇතුලෙ පේලි අතර මම කියවන්නේ අපේ කතාව..
(මලින්ද ඩයස් ගේ facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..