අධ්‍යාපන ඇමැති රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව, ජනපති රනිල් ලෙස නැවත කරළියට
1980 දශකයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හා සිසු විරෝධය නිසා හකුළාගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව දැන් නැවත කරළියට පැමිණ ඇති බව වාර්තා වේ.
නමුත් ධවල පත්‍රිකාවේ අන්තර්ගතයට "2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව" නම් පිටකවරයක් දැමීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපන ඇමැති ඇතුළත්ව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර ඇති අතර, ඊට සහභාගිවීම සඳහා 25 දෙනෙකුගෙන් සමන්විත ඊනියා විද්වත් කමිටුවක් ද පත්කර ඇත.
රහසිගතව මෙම තීන්දු ගෙන ඇති බව සහ ඒ සඳහා 2023/4/24 දින අමාත්‍යමණ්ඩල තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම ක්‍රියාවලියේ අවසාන අරමුණ ධවල පත්‍රිකාව නැවත ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය පද්ධතිය දුර්වල කර පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කිරීම බව ක්ෂේත්රයේ විද්වත්හු පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර