හරීන්ට එරෙහි සංදේශය භාරගන්න බැහැ කියා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි
ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය රටේ ජනතාවගේ මතය නොවන බව පවසමින් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් ඊයේ (27දා) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීමට ගිය ද එම කාර්යාලය එය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ දේශද්‍රෝහී සහ ව්‍යවස්ථා විරෝධී මෙම ප්‍රකාශය මෙන්ම ඉන්දියාවේ වුවමනාවට මෙරට ජාතික සම්පත්, ආර්ථික සහ ආරක්‍ෂක මර්මස්ථාන විකිණීම සහ ‘එට්කා ගිවිසුමට’ එරෙහිව මෙරට ජනතාවගේ විරෝධය පළ කිරීම සඳහා මෙම සංදේශය ඉන්දියානු මහ කොමසාරිස්වරයාට භාරදීමට තීරණය කළ බව එම සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා පවසයි.
සංදේශය භාරදීමට එම පිරිස පැමිණෙන අවස්ථාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අසල දැඩි පොලිස් ආරක්‍ෂාවක් ද යොදවා තිබුණු බව ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු