ගැබිණි මව්වරුන්ගේ ප්‍රසුත වේදනා නසන සින්ටො එන්නතෙහි හිඟයක්?
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියෝගයකට අනුව ගැබිණි මව්වරුන්ට දරු ප්‍රසූතිය අවස්ථාවේදී ලබා දෙන සින්ටෝ (Syntocinon) එන්නතෙහි හිඟයක් පවතින බැවින් පරෙස්සමෙන් පරිහරණය කරන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.
මෙම තත්වය පෞද්ගලික රෝහල් ආශ්‍රිතවද බල පැවැත්වෙන බව ආරංචි පැතිර යමින් පවතී. මෙම ඖෂධය භාවිතයෙන් ගැබිණි මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කිරීම සීමා වන බව අප කළ විමසුමකදී විශේෂඥ වෛද්‍යවරයෙකු අප වෙත පැවසීය.
ඒ අනුව ශලෛගාර අනවශ්‍ය ලෙස භාවිතය , වෛද්‍ය සේවකයන් අනවශ්‍ය ලෙස සැත්කම් කෙරෙහි අවධානය යොමු කරවීම වැනි කටයුතු වලින් බැහැරකරවීමට මෙම ඖෂධය භාවිතයෙන් හැකියාව ලැබෙන බවද එම විශේෂඥ වෛද්‍යවරයා අප සමඟ පැවසීය.
වෛද්‍යය කළමනාකරණය තුළදි මෙවැනි ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව පැවසූ එම විශේෂඥ වෛද්‍යවරයා දියුණු වෛද්‍ය කළමනාකරණයක් පවතින අප රටෙහි මෙවැනි ලාභ ඖෂධයක් පවා හිඟයකින් තොරව රෝහල් වලට සැපයීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර