දේශබන්දු වෙනුවෙන් නාහිමිවරු රැසක් පෙළගැසෙති
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට ස්ථිර ලෙස පත් නොකරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාවට සම්බන්ධ පාර්ශවයන් කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්කර ඇති පෙත්සම් 07 ක් වෙනුවෙන් මැදිහත්කරුවන් වශයෙන් මහා සංඝරත්නය ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ යුක්තිය මෙහෙයුම අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරෙන පසුබිමක මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරිමට විරෝධය ඵලකරමින් එම වැඩපිලිවෙල ඉදිරියටත් අතිසාර්ථකව පවත්වාගෙන යාම සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ රුදි සිටිම අත්‍යාවශ්‍ය බවට එම මහා සංඝරත්නය විසින් පෙන්වාදි තිබේ..
මෙලෙස මැදිහත්කරුවන් වශයෙන් ඉදිරිපත්වී ඇති මහා සංඝරත්නය වන්නේ,
- මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි.
- රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි.
- කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරථන හිමි.
- කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමණ නාහිමි.
- ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි.
- කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමි.
- ප්‍රවීන ධර්මදේශක පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර