
දේශබන්දු වෙනුවෙන් නාහිමිවරු රැසක් පෙළගැසෙති
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට ස්ථිර ලෙස පත් නොකරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාවට සම්බන්ධ පාර්ශවයන් කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්කර ඇති පෙත්සම් 07 ක් වෙනුවෙන් මැදිහත්කරුවන් වශයෙන් මහා සංඝරත්නය ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ යුක්තිය මෙහෙයුම අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරෙන පසුබිමක මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරිමට විරෝධය ඵලකරමින් එම වැඩපිලිවෙල ඉදිරියටත් අතිසාර්ථකව පවත්වාගෙන යාම සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ රුදි සිටිම අත්‍යාවශ්‍ය බවට එම මහා සංඝරත්නය විසින් පෙන්වාදි තිබේ..
මෙලෙස මැදිහත්කරුවන් වශයෙන් ඉදිරිපත්වී ඇති මහා සංඝරත්නය වන්නේ,
- මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රි කල්යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි.
- රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි.
- කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරථන හිමි.
- කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමණ නාහිමි.
- ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි.
- කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමි.
- ප්‍රවීන ධර්මදේශක පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
