
ඉතිහාසයේ විශාලතම පෞද්ගලිකරණය මේ ආණ්ඩුවෙන් ආරම්භ කළා - ජනපති රනිල් කියයි
මෙරට ඉතිහාසය විශාලතම පෞද්ගලිකරණය වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
‘මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අප දැන්ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ද ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.
නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිශ්ට වීමට කැමති ඕනෑම අයෙකුට අප එම ඉඩම් ලබා දෙනවා.
1935 වසරේ සිට අපි ගොවි ජනතාවට ඉඩම් ලබා දුන්නා. මෙම ඉඩම් සියල්ල ලබාදී තිබෙන්නේ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍ර මතයි.
ඒ නිසා මෙම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ගොවි ජනතාවට හිමි වුණේ නැහැ. දැන් අපි ඔවුන්ට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දෙනවා. ඒ අනුව මේ වසරේ පමණක් මිලියනයකට අධික ගොවීන් පිරිසකට සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
