
එලිසබෙත් රැජිනයි, ව්ලැඩිමීර් පුටිනුයි රනිල් වික්‍රමසිංහයි මැරුනම අපායට ගියාලු
ඔන්න එලිසබෙත් රැජිනයි, ව්ලැඩිමීර් පුටිනුයි රනිල් වික්‍රමසිංහයි මැරුනම අපායට ගියාලු.
අපායේ තිබූණු රතු පාට දුරකථනයක් දැකපු මේ අය යකෙකුගෙන් මේ ගැන ඇහුවලු.
ඒක තියෙන්නේ පොළවට කතා කරන්න, යකා කිවුවා.
රුසියාවට කතා කරන්න අවසර ගත්තු පුටින් මිනිත්තු පහක් කතා කළා. කතාව ඉවර වුණාම යකා පුටින්ට දැනුම් දුන්නා ගාස්තුව ඩොලර් මිලියනයයි කියලා. ඉතින් පුටින් යකාට චෙක් එකක් ලියල දුන්නා.
දෙවනියට කෝල් එක ගත්තු එළිසබෙත් රැජින එංගලන්තයට පැය බාගයක් කතා කළා. කෝල් එක ඉවර වුණාම ගාස්තුව ඩොලර් මිලියන හයයි කියල යකා දැනුම් දුන්නා. රැජින චෙක් එකකින් ගාස්තුව ගෙවුවා.
අවසානයේදී රනිල්ගේ අවස්ථාව ලැබුනම එයා කොළඹට කෝල් එකක් අරගෙන පැය හතරක්ම කතා කළා. කෝල් එක ඉවර වුණාම යකා රනිල්ට දැනුම් දුන්නා ගාස්තුව ඩොලර් පහයි කියලා.
මේක අහලා යකාවැහුණු පුටින් යකාගෙන්ම ඇහුවා ඇයි රනිල්ට විතරක් ඒ තරම් ලාබෙට කොළඹට කතා කරන්න දුන්නෙ කියලා.
ඒ පාර යකා හිනා වෙවී පුටින්ට කිවුවා මෙහෙම.
“රනිල් ලංකාව බාර ගත්ත දා ඉඳන් ඒ රට අපායට ගියා, ඒක ලෝකල් කෝල් එකක්!
(අන්තර්ජාලෙයන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
