හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය ඉන්දියානු ආශිර්වාදයකින් තොරව මේ රටේ නායකත්වය ගන්න බැරි සියලු දේශපාලකයන්ගේ ප්‍රකාශයක් - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව පැවසීම' හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ ප්‍රකාශයක් පමණක් නොව ඉන්දියානු ආශිර්වාදයකින් තොරව මේ රටේ නායකත්වය ලබාගැනීමට බැරි සියලු දේශපාලකයන්ගේ ප්‍රකාශයක් බව දේශප්‍රේමී ජාතික බලවේගයේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
රටේ ආර්ථිකය කඩාවට්ටවා, කෘෂිකර්මාන්තය හා දේශීය කර්මාන්ත බිඳ වට්ටවා ඉන්දියානු බල දේශපාලනයේ උවමනාවට අනුව කටයුතු කරන පාලකයන් අද රටට වී ඇති විපතට වගකිවයුතු බවත් ඒ මහතා පවසයි.
මෙරට අනාගත දරුපරපුරේ ද බලාපොරොත්තු බිඳ වට්ටවා ඉන්දියානු කොළණියක් බවට රට පත්කිරීමට දරන මේ උත්සාහය පරාජය කළ යුතු බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(20) සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය (ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය), ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවති හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනයට එක්වෙමිනි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි