ප්‍රාදේශීය ලේකම්වරුන් 341න් 200කට වැඩි පිරිසකගේ තනතුරු අහිමිවන ලකුණු!
දිවයින පුරා සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම්වරුන් 341න් 200කට වැඩි පිරිසකට ඉදිරියේදී සිය තනතුරු අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය සේවා කොමිසමේ නවතම නිර්දේශයක් අනුව රාජ්‍ය පරිපාලන සේවයේ II හා III වැනි ශ්‍රේණිවල සිටින නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් තනතුර දැරිය නොහැකි වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරුන් හැටියට පත්කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යැයි කී හෙතෙම 2 හා 3 ශ්‍රේණිවල නිලධාරීන් තනතුරු දරන ප්‍රාදේශීය ලේකම් තනතුරු පුරප්පාඩු වූ ඒවා හැටියට සැලකෙන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම නව පත්වීම් කෙරෙන්නේ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව යැයි ද මේ වනවිටත් එම පත්වීම් ලබාදීම ආරම්භ කර ඇතැයි ද අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
නිදසුනක් හැටියට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16න් පළමු ශ්‍රේණියේ නිලධාරීන් සිටින්නේ තුන් දෙනෙකු පමණක් යැයි ද සෙසු ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනාම 2 වන ශ්‍රේණියේ නිලධාරීන් යැයි ද ඒ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?