
අමූල් කියන්නේ ශක්තිමත්ම සමූපාකාර ජාලයක්... මීට අවුරුදු පහළොවකට දාසයකට කළිනුත් අමුල් බලන්න ගියා - අනුර අමූල් ගැන කියයි
තමන් ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණය සඳහා මීට අවුරුදු පහළොවකට දාසයකට කලින් ද ගිය බවත්, අමූල් පිළිබඳව එරට චිත්‍රපටයක් ද නිපදවා ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන සාකච්චාවලදී මෙම අමුල් පිළිබඳව වන චිත‍්‍රපටය පෙන්වා ඇති බවද හෙතෙම පවසයි.
අමුල් සමාගම ගොඩනැගී ඇත්තේ ශක්තිමත් සමූපකාර ක්‍රමයක් හරහා බවත් ඒ යටතේ ගොවියාට සියයට අසූවක ආදායමක් ලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැමති නමුත් මෙරට කිරි වෙළඳපොළ සම්පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීමට විරුද්ධ බවත් මෙවර ඉන්දීය සංචාරයේදී තමන් අමුල් සමාගම සමග පැවසූ බවත් ඔහු සඳහන් කරයි.
සිරස රූපවාහිනි නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
