වර්ග සාමාන්‍යයි... වාර්ගික විරසකය අසාමාන්‍යයි - මහාචාර් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීමේ දී ලම්බක වන්නේ සිංහලයන්ට ද, ශ්‍රී ලංකාවට දැයි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ප්‍රශ්න කරති.
මීන රාශිය අයිති සිංහලයන්ට දැයි, මේෂ රාශිය අයිති දෙමළ ජනයාට දැයි ප්‍රශ්න කරන උන්වහන්සේ, මුස්ලිම් මිනිසුන්ට රාශියක් නැත්දැයි විමසති. එනිසා අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්දත් නොව, දෙමළ අලුත් අවුරුද්දත් නොව ශ්‍රී ලංකා අලුත් අවුරුද්ද විය යුතු බවද උන්වහන්සේ පවසති.
ලෝකයේ සෑම ආගමකම පාහේ තම අනුගාමිකයන් දිව්‍යලෝකෙ යන බවත් අනෙකුත් ආගම්වල අය අපායේ යන බව පවසා තිබුනද බෞද්ධ ආගමේ පවසන්නේ සියලු සත්වයෝම නිදුක්වෙත්වා කියා යැයිද උන්වහන්සේ පැහැදිලි කරති.
ජාතීන් බෙදා වෙන් කළ විට ඕනෑම අයුරකින් බෙදා දැක්විය හැකි බවත්, ජන වර්ග සාමාන්‍ය බවත් වාර්ගික විරසකය අසාමාන්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..