ජාතික කාන්තා එකමුතුවෙන් රට පුරා ගෙවතු ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් ජාතික ගෙවතු වගා වැඩසටහනක්
පවුලේ පෝෂණය සුරකිමින්, ආහාර සුරක්ෂිතතාව ගොඩනගමින් වීදියේ ගනුදෙනු අවම කරන "සුව දිවි අරණ - අපේ ගෙවත්ත" ජාතික ගෙවතු වගා වැඩසටහන - රට පුරා ගෙවතු ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් පළමු අදියර බාස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීම සිදුවිය.
මේ මොහොතේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ කාන්තාවන් හට සිය පවුලේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය කරන තම ගෙවත්ත තුළදීම වගා කරගත හැකි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය දෑ වගා කරගැනීමට අත්වැලක් මෙන්ම, දරුවන්ගේ නිරෝගී බව රැක ගැනීම වෙනුවෙන් ජාතික කාන්තා එකමුතුව විසින් පොහොර, බීජ සහ පැල නොමිලේ ලබා දෙමින් "සුව දිව් අරණ - අපේ ගෙවත්ත" ගෙවතු වගා ජාතික වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද අතර එහි දෙවන වැඩසටහන හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් 2024 පෙබරවාරි 12 වන සඳුදා දින ප. ව. 2.30 ට හෝමාගම කටුවාන පින්බිම ප්‍රජාශාලා පරිශ්‍රයේ දී පවැත්විණි.
ජාතික කාන්තා එකමුතුව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මග පෙන්වීම හා උපදේශකත්වය සපයනු ලැබුවේ ජාතික ගොවිජන එකමුතුව සහ යහපත් කෘෂිකර්මාන්තයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය මගිනි.
මෙම වැඩසටහන වෙනුවෙන් පොහොර සඳහා අනුග්‍රාහක දායකත්වය 'සතුට කාබනික පොහොර නිෂ්පාදන සමාගම' සැපයූ අතර, මෙම අවස්ථාවට ජාතික ගොවිජන එකමුතුවේ සහ යහපත් කෘෂි කර්මාන්තයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති අනුරාධ තෙන්නකෝන් , ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා, ජාතික කාන්තා එකමුතුවේ ලේකම් තමරා කලුපහන, ජාතික කාන්තා එකමුතුවේ මූල්‍ය ලේකම් සුනීතා මීපාවල, ජාතික කාන්තා එකමුතුවේ හෝමාගම සංවිධායිකා කුමාරි සුදසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?