
ලෝකයේ රටවල් එක්ක කතාකරන එක හොඳයි... හැබැයි කතා කළේ මොනවද කියන එක තමයි ගැටලුව - අනුරගේ ඉන්දියානු ගමන ගැන උවිඳුගෙන් ප්‍රතිචාර
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා අදහස් පළ කිරීමක් සිදුකර තිබේ.
ඕනම දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරයත් සමඟ එක්ව ගැට ගැසී ඉදිරියට යා යුතු වුවත් ඓතිහිසිකව ජීවිත කැපකර පැමිණි තමන්ගේ උපාය මාර්ගික ගමනට පයින් ගැසිය නොහැකි බව තේරුම් ගත යුතු බවද හෙතෙම කියා සිටී.
ජන බලවේගයේ නියෝජිතයන් ලෝකයේ රටවල් සමග, ජාත්‍යන්තරය සමග කතාබහ කිරීම හොඳ දෙයක් වුවත්, කතා කළේ මොනවා දැයි යන්න ගැටලුවක් බවත් ඒ මහතා පවසයි.
අද වන විට ඉන්දියාව විශාල වශයෙන් ශ්‍රී ලංකාවට මැදිහත් වෙමින් සිටින බවත් මෙරට සම්පත් මිලදී ගැනීම සඳහා ඔවුන් කඩිනමින් කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දෙන ඔහු ඉතිහාසයේ එවන් මැදිහත්වීම් වලට දැඩි විරෝධ පෑ පක්ෂ අද ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් හෙතෙම පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
