නැනෝ පොහොර ගෙන්වද්දි සැපයුම්කාර සමාගමට මිලියන 49ක් වැඩිපුර ගෙවලා
නැනෝ නයිට්රජන් පොහොර ආනයනය කිරීමේ දී අදාළ සැපයුම්කාර සමාගමට රුපියල් මිලියන 49ක වැඩිපුර මුදලක් ගෙවා ඇති බවත් එම මුදල අදාළ සමාගමෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙසේ වැඩිපුර ගෙවනු ලැබූ මුදල අදාළ සමාගමෙන් හෝ නියමිත පරිදි ඇගැයීම් කිරීමකින් තොරව ගෙවීම් කිරීමට තීරණය කරනු ලැබූ පාර්ශ්වයෙන් අයකර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
මෙකී පොහොර ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ අතරමැදි සමාගමක් යොදා ගැනීම හේතුවෙන් රජයට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත්, මෙම පොහොර සඳහා අසාමාන්‍ය ලාභයක් සහිත මිලක් ඉදිරිපත් කර තිබූ බවත් සඳහන්ය.
එසේ තිබියදීත් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව හා ස්ථාවර තාක්ෂණික කමිටුව ඒ පිළිබඳ විදිමත් සොයා බැලීමක් සිදුකර නොතිබූ බව විගණනය මගින් නිර්දේශ කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි