
අනුර ඉන්දියාවේ අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක... ලංකාවේ සිදුකිරීමට යන ආයෝජන ගැනත් සාකච්ඡා කරයි
ඉන්දියාවේ සංචාරක නිරත වන ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන ආයතනය වන අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එහිචී එහි ප්‍රධාන නිලධාරීන් හමුවී එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති අතර, අමුල් ආයතන විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යන ආයෝජන පිළිබඳව ද ඔවුන් සිහිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ මතුවී ඇති ගැටලු හා අනාගතයේදී ඇතිවිය හැකි වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.
අමුල් සමාගම විසින් තම ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ අමුල් සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාර පිළිබඳ ධනාත්මක සාකච්ඡාවක් එහිදී පැවැති බවයි.
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමටත් එය උපකාරී වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
එහිදී තම නිෂ්පාදනාගාරයෙන් මෙහෙයුම් සහ වැඩ කටයුතු සම්බන්ධයෙන් නියෝජිත පිරිස අගය කිරීමකට ලක් කළ බවත් පවසන සමාගම නුදුරු අනාගතයේදීම කිරි නිෂ්පාදන මෙහෙයුම් සඳහා ස්ථිර සහයෝගිතාවයක් අපේක්ෂා කරන බවද සඳහන් වෙයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සඳහා අමුල් ආයතන මැදිහත් වෙමින් ඇති අතර මිල්කෝ ආයතනයේ අවස්ථා කිහිපයකදීම ඊට විරුද්ධ සේවක විරෝධතා දියත් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
