News Category
From Date
To Date
Maximum Number of Result

අබ්දුල් රාසික් සතුටින් ලංකාවේ ඉද්දි සව්දියෝ දී අසරණයෙක් අමාරුවේ දැමූ මෆාස් සොයුරියෝ..

Sep 21, 2026 at 06:18 AM
|

ශ්‍රී ලංකාවේ අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයන් අතර මෙතෙක් මෙලොව ප්‍රමුකතමයා කන්‍යාවන් 72 ක් වෙනුවෙන් තම ජීවිතය කැප කල "පරම දයාබර වූ, මහත් කරුණාවන්ත වූ" සහරන් මෞලවිතුමා බව නිසැකවම කිව හැකිය. එතුමා හා සමාන වූ තවත් තව්හිඩ් මතවාදයේ ප්‍රධානියෙක් වන්නේ අබ්දුල් රාසික් මෞලවිතුමාය.

'සිලෝන් තවුහිද් ජමාත්' (Ceylon Thowheed Jamath - CTJ) සංවිධානයේ මහලේකම්වරයා වූ අබ්දුල් රාසික් මෞලවිතුමා හා සහරාන් මෞලවිතුමා කන්‍යාවන් 72 ක් වෙනුවෙන් වලකජු යන  මතවාදය වෙනුවන් කලක් එකට පෙනීසිටි ප්‍රාණ කැපකරු කණ්ඩායමේ සාමාජිකයෝ විය.

සිලෝන් තවුහිද් ජමාත් (CTJ) සංවිධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කල අබ්දුල් රාසික් මෞලවිතුමා විසින් නිකුත් කරන ලද වීඩියෝවක තිලොවට තිලක වූ අපමහා බුදුන් වහන්සේ විසින් මිනි මස් අනුභව කරන ලද බවට වූ ප්‍රකාශයක් පිලිබදව චෝදනාවක් එල්ල වූ අතර එම වීඩියෝව ඔබද නරබන්නට ඇත.

අබ්දුල් රාසික් මෞලවිතුමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එතුමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කිරීමත් සමඟ එතුමා පිලිබදව දැන් ආරංචියක් නැත. එතුමා මේ මොහොතේද කොලබ සතුටින් සිටිනවා ඇත.

නමුත් ප්‍රමාන සමික්ෂක රැකියාවකට සව්ද්ගේ අරාබිය නම් රටට ගිය අනොජන් නම් අසරණ මිනිසා ලංකාවේ සිදු වූ බල්ලෙකුට අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයෙකු විසින් පයින් ගසන ලද සිදුවීමක් පිලිබදව ෆේස්බුක් තුල තැබූ සටහනකට කොමෙන්ට් කල අතර එයට දෙමළ භාෂාවෙන් Nafeesa M Mafas නම් අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක කාන්තාව ප්‍රති උත්තරයක් ලෙස ශිව දෙවියන්ට අපහාස කර තිබේ.

මිට අනොජන් අසරණයා උත්තර දුන් පසු ඊළගට මෙයට සම්බන්ධ වී ඇති ඇගේ සහෝදරිය ලෙස අනුමාන කළහැකි Safeena M Mafas අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක කාන්තාව හා වෙනත් අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක Mohamed M යන නිරිසතුන් තවදුරටත් අසභ්‍ය වචන භාවිත කරමින් ෆේස්බුක් කොමෙන්ට් තුලින් අසරණ අනොජන්ට බනිමින් කොමෙන්ට් කිරීමක් සිදුකරගෙන තිබේ.

19 වන කොමෙන්ට් එකේදී ඉවසීම ඉක්මවා ගිය අනොජන් නම් අසරණ මිනිසා විසින් "මගේ අතේ අනාගත වක්තෘ මොහොමඩ් සිටියා නම් මම උගේ ජු.. ක..ලා දානවා" යැයි දෙමල භාෂාවෙන් ලියා තිබේ. දැනට මියගොස් සිටින මොහොමඩ් නැමැත්තෙකු පිලිබදව මහත් කලකිරීමෙන් ලියන ලද මෙම අසරණ ප්‍රකාශය අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක කාන්තාවන් දෙදෙනා හා පිරිමියාට මහත් ආයුධයක් විය.

ඉන් පසුව, අනොජන්ගේ Facebook ගිණුමේ තිබූ සෞදි අරාබියේ සේවය කරන ස්ථානය, ඡායාරූප සහ දුරකථන අංකය වැනි තොරතුරු එකතු කර, වට්ස් ඇප් මාර්ගයෙන් සෞදි අරාබියේ සේවය කරන වෙනත් අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක පුද්ගලයන් වෙත ලබා දී තිබෙන අතර ලංකාවේ ජනතා මුදලින් පඩි ලබන නිලධාරින් සිටින එරට සෞදි තානාපති කාර්යාලය හරහා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවට පුවත් පලවී තිබේ.

පසුව සෞදි තානාපති කාර්යාලය හරහා ලැබුන පැමිණිල්ල විමර්ශනය කල සෞදි පොලිසිය විසින් අනොජන් අසරණයා  අත්අඩංගුවට ගෙන, ඔහුට එරෙහිව නඩු පවරා පළමුව වසර 5 ක සිර දඩුවමක් නියම කර තිබෙන අතර ලංකාවේ මැදිහත්වීමෙන් ලක්ෂ 17 ක් වැයකර අභියාචනය කිරීමෙන් පසුව අනොජන්ට මරණ දඬුවමක් නියම කර ඇති බව සඳහන් වේ.

මේ සිදුවීමේදී ඉතාම පිළිකුල් සහගතව හැසිරී තිබෙන අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයන් තමන්ගෙම රටේ අසරණ පුරවැසියෙක් තමන්ගේ උම්මන්තක ඇදහීම හදුන්වා දුන් අතීතයේ ජිවත් වූ අයෙකු ගැන කෝප සහගත අදහසක් ඔහු ප්‍රකෝප කර ලබාගෙන ඉතාම ගෝත්‍රික අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක නීති පවතින නීච සෞදියේ බලධාරීන්ට පෙත්සම් ගැසූ අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයන්ද අද මිනීමරුවන් බවට පත්වී තිබේ.

ලංකාවේ කල්මුනේදී මෙම සිද්දියට හේතු වූ සුප්‍රමනියම් නම් බල්ලාට පහරදුන් අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයා මෙන්ම Nafeesa M Mafas නම් අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක කාන්තාව Safeena M Mafas අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක කාන්තාව හා අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක Mohamed M යන නිරිසතුන් සියල්ලෝම මෙම අසරණ අනොජන්ට සිදුකල අපරාධයේ කොටස්කරුවන් වන අතර ඔවුන්ට නීතියෙන් දඩුවම් නොලැබෙතත් වෙනත් ආකාරයකට හෝ දඩුවමක් ලැබීම අනොජන්ගේ ජිවිතයට යුක්තිය ඉටුවීමකි. 

විශ්ව කරුණු ගවේෂක, 

(Universal Fact Checker)

රවී දේශප්‍රිය විසිනි

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලැබෙන පුනරුද ජයග්‍රහණ සමරමු. මීට පස්සේ 10 වැඩි 100 අඩු ඕනෑම තැනක ගීත ප්‍රචාරය කරනවනම් බදු ගෙවමු. මගුලටනම් ඉතිං මොකෝ..
අප්‍රිකානු මහද්වීපය තුළ බුදුදහමේ අලෝකය පතුරුවාලමින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට උගන්ඩාවේ පූජ්‍ය බුද්ධරක්ඛිත හිමියන් සමත්ව සිටිති.
නූතන පෝෂණ විද්‍යාව බොහෝ විට පිළිකා සඳහා රතු මස් වලට දොස් පවරන අතර, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, සීනි සහ සැකසූ තෙල් (seed oils) වලින් ඇතිවන සැබෑ අනතුර නොසලකා හරියි.
ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.
මේ ඡායාරූපයේ ඔබ දකිනුයේ වාණිජ මට්ටමින් දෙමුහුම් වී වර්ග නිපදවීම මගින් ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර ප්‍රශ්න විසඳීමට පදනම සැපයූ පුරෝගාමී විද්‍යාඥයෙකු වන යුආන් ලොන්පින්ගේ දැවැන්ත රුවක් චීනයේ නගරයක ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.
බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.

ප්‍රධාන පුවත්

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..

ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..

ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා පොළී රහිතව ණය දීමට බිලියන 90ක් නැතිනම් කෝටි 900ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අකුරැස්සේ පැවති ජන රැලියක දී සඳහන් කළේය.

තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..

ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.