ශ්‍රාවස්ති බෞද්ධ විහාරයට කළහකාරීන් පිරිසක් කඩාවැදීම ගැන ඉන්දීය මහාබෝධි සංගමයෙන් පණිවුඩයක්
ඉන්දියාවේ ජේතවනාරාමය අසල ශ්‍රාවස්ති බෞද්ධ විහාරයට කළහකාරීන් පිරිසක් පසුගිය දෙසැම්බර් 29 වැනිදා කඩා වැදීම ගැන කනගාටුව පළකරමින් ඉන්දීය මහාබෝධි සංගමය එක්ස් (ට්විටර්) පණිවුඩයක් නිකුත් කර ඇත.
පසුගිය දෙසැම්බර් 29 දා සිට යම් පිරිසක් ඉන්දියාවේ මෙම විහාරස්ථානයට බලෙන් කඩා වැදී සුරා පානය කරමින්, මස් මාංශ පුළුස්සමින් බුදු දහමට නිගා දෙන ක්‍රියාවල නියැළෙමින් විහාරයේ සාමකාමී වාතාවරණයට බාධා පැමිණවීම නිසා ඇතිවූ ප්රශ්නය පිළිබඳව මේ පණිවුඩයෙන් පැවසේ.
පසුගිය 40 වසක් පුරාවට සිදුකළා මෙන් අධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල සහ සාමකාමී දෛනික ආගමික වතාවත්වල නියැළීමට භික්ෂූන් වහන්සේට ඉඩ සලසා දෙන ලෙසත් භික්ෂූන් වහන්සේට බෞද්ධ විහාරයේ නවාතැන් පහසුකම් සලසා දෙන ලෙසත් ශ්‍රාවස්ති (උත්තර ප්‍රදේශ) දිස්ත්‍රික් පරිපාලනයෙන් ඉල්ලා සිටින බවත් මෙම පණිවුඩයේ දක්වා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි
රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි!- ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්