වරප්‍රසාදයක් එපා කීව මිනිස්සු කරපු විවේචන අද ආපහු කැරකිලා..
ජනතාව ආන්ඩු මාරු කරන්නේය.
ආන්ඩුව ජනතාවට බලය ගැනීමට පෙර නොයෙක් තර්ක ඉදිරිපත් කරන්නේය.
අපි පාළකයා වුනොත් අපේ මන්ත්‍රීලා ගෙදරින් කෑම එක ඔතාගෙන ඇවිත් ජනතාවට සේවය කරයි යන අදහස ජනතාවට කා වද්දන්නේය.
පාළකයා ලෙස කන බත්පතේ ඉදන් සරළ වන්න හැකි බවට ඉගි පලකරන්නේය.
එහෙත් බළය ගත් පසු
ඔවුන්ට වෙනස්,වෙන්න චක්‍රලේක ගැසට් වෙනස් කරන්නට අමාරුය.
එය තේරුම් ගන්න නම් බලය ලැබිය යුතුමය.
පාර්ලිමේන්තුවෙි මන්ත්‍රීලාට හිමි කැන්ටිමේ ආහාරමිළ ගනන් ඉහළ දැම්මා කියා පාළනය කළ හැකි ආහාර වියදම් ලබ්බක් නැත.
ආන්ඩුවට අත්දකීම් නැති බව පුන පුනා ඔප්පුවෙන අවස්ථා මේවාය.
බලය ගන්න කලිං කීව දේවල් බලය ලැබුන පසු පට්ටම ජෝක් වන්නේ එනිසාය.
පෙර ආන්ඩු කාළයේ පාර්ලිමේන්තුවෙි ආහාර වියදම පෙන්වා කරන ලද සමච්චල් අද ආපහු ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් එපා කීව මිනිස්සු කරපු විවේචන අද ආපහු කැරකැවී ඇත.
එදා පාර්ලිමේන්තුවෙි ආහාර සදහා වියදම් සහ අද වියදම් අතර වෙනසක් නැත
මාළිමා ආන්ඩුවට එක්කෝ එදා පාර්ලිමේන්තුවෙි ආහාර වියදම් ගැන කරපු විවේචන අද සමග ගලපා බැලිය යුතුය.
එදා විපක්ෂයේදී හිටගෙන කරපු විවේචන
අද ඇද සිටින වස්තරය උස්සා මුහුණ වහගන්න තරමට ආන්ඩු බලය සමග ජනතාවට පෙන්වමින් ඉන්නට සිදුවන තැනට දියාරු කරලාය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..